Sale!
Sale!

Two Beard Oil

Promotes beard growth & softness

Original price was: රු4,300.00.Current price is: රු3,600.00.

3 X Rs. 1,200.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

Additional information

Product Code (SKU): P0013-14 Categories: , ,

Description

BEFORE/AFTER TRANSFORMATION

 

              

 


 

DESCRIPTION

What happens to the product? මෙම Beard Oil එක මගින් රැවුල් මුලයට ගැඹුරු පෝෂණය ලැබීම නිසා reula වැටීම අඩු වෙමින් ඝනකම්, මෘදු බව, හා නිරෝගී වර්ධනයක් ඔබට ලැබෙනවා. Blood circulation වැඩි වීමෙන් dormant follicles active වෙලා gaps නතර කර නව baby hair මතුවෙනවා. Hydration වැඩිවීමෙන් dryness, itching, සහ dandruff වැනි beard issues නැති වෙමින් beard එක soft, smooth, well-shaped look එකකට පෙරළෙනවා.

How to Use රැවුලෙහි හොඳින් ගෑවෙන ලෙස ගල්වා විනාඩි 15 ක් පමණ පිරිමැද සම්බාහනය කරන්න. අවමය පැය 1 1/2 රැවුලෙහි තිබිය යුතුයි. දවසේ පහසු වේලාවක ආලේප කරන්න. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා අවමය සතියකට තුන් වරක් වත් භාවිතා කරන්න. දිනපතා භාවිතා කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

 


 

KEY INGREDIENTS

Aqua (Water), Simmondsia Chinensis (Jojoba) Seed Oil, Argania Spinosa (Argan) Kernel Oil, Caprylic/Capric Triglyceride, Aloe Barbadensis Leaf Juice, Tocopherol, Panthenol, Camellia Sinensis (Green Tea) Extract, Fragrance (Parfum).

 


SCIENTIFIC SECRET

අපේ Beard Oil එක රැවුල් මූලය පෝෂණය කර hydration වැඩි කරන නිසා රැවුල ගොඩනගා ගන්න අතිශයින් උපකාරී. නියමිත ලෙස භාවිතා කළොත් රැවුල ඝනකම්ව වර්ධනය වෙයි. Beard roots වලට අවශ්‍ය ශක්තිය ලැබීම හේතුවෙන් වර්ධන වේගයත් වැඩිවෙමින් gaps නැති, සමාන රැවුලක් හදන්න උදව් කරනවා. තෙතමනය වැඩි කිරීමෙන් dryness අඩුවෙලා තුනී reulak පවා තුනීකම අතහැර ගොඩනගා ගනී. දිනයෙන් දිනේ භාවිතා කරමින් beard roots active වෙලා new baby hair මතු වී හොඳ, ඝන හා neat-looking beard එකක් ඔබට ලැබෙනවා.

Reviews

There are no reviews yet.

Be the first to review “Two Beard Oil”

Your email address will not be published. Required fields are marked *

Curated Beauty Selections

A refined range designed for elegance, quality, and visible results.

insta-img-1
insta-img-2
insta-img-3
insta-img-4

See Our Community

On Instagram

Follow @ministryofbeauty and share your beauty moments with us.

insta-img-7
insta-img-8