Description
DESCRIPTION
What happens to the product?
Lip Scrub එක තොල් මතුපිට ඇති dead skin cells ඉවත් කරමින් තොල් මෘදු, smooth සහ naturally healthy-looking ලෙස පවත්වා ගැනීමට උපකාරී වේ. ස්වභාවික oils සහ botanical extracts නිසා තොල්වලට ගැඹුරු පෝෂණය සහ තෙතමනය ලබා දේ.
නිරන්තර භාවිතයෙන් dry, chapped lips අඩුවී soft, pink සහ refreshed lip appearance එකක් ලබා ගැනීමට උපකාරී වේ.
HOW TO USE
- තොල් පිරිසිදු කර වියළා ගන්න.
- Lip Scrub ටිකක් ගෙන තොල් මත මෘදුව 1–2 මිනිත්තු circular motion වලින් rub කරන්න.
- ඉන්පසු සීතල/සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.
- සතියකට 2–3 වතාවක් භාවිතා කරන්න.
වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා පසුව lip balm හෝ lip cream භාවිතා කරන්න.
KEY INGREDIENTS
- Himalayan Pink Salt
- Coconut Oil (Narikela Taila)
- Almond Oil
- Beeswax (Madhu Sarpih)
- Beetroot Powder
- Licorice Extract (Yashtimadhu)
- Vitamin E Oil
- Strawberry Extract Oil
SCIENTIFIC SECRET
Lip Scrub එකේ විද්‍යාත්මක රහස තියෙන්නේ gentle exfoliation සහ deep nourishment එක එකට එකතු වීම තුළයි.
Himalayan Pink Salt dead skin cells ඉවත් කර smooth texture එකක් ලබා දෙයි. Coconut Oil, Almond Oil සහ Beeswax lips වලට deep hydration සහ protection ලබා දී dryness prevent කරයි. Vitamin E antioxidant protection ලබා දී lips healthy තබා ගනී.
Beetroot Powder, Licorice Extract සහ Strawberry Extract lips වල natural pink tone සහ freshness enhance කිරීමට උපකාරී වේ.
Reviews
There are no reviews yet.