Sale!
Sale!

Fresh & Bright Pack (Body lotion + Body Scrub + Body Wash)

Original price was: Rs. 9,150.00.Current price is: Rs. 7,500.00.

3 X Rs. 2,500.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs. 2,500.00 with Koko

To cancel your active subscription, please contact our customer support directly at +94 75 930 4407

Additional information

Description

DESCRIPTION

What happens to the product?

මෙම Body Lotion එක සමට ගැඹුරු තෙතමනය සහ පෝෂණය ලබා දෙමින් වියළි, රළු සහ අවපැහැ ගැන්වුණු සම මෘදු, සුමුදු සහ දීප්තිමත් පෙනුමකට පත් කිරීමට උපකාරී වේ.

සමේ අසමාන පැහැය සහ dull appearance අඩු කරමින් සම වඩාත් පැහැපත්, ඒකාකාරී සහ නිරෝගී පෙනුමක් ලබා ගැනීමට සහාය වේ. නිරන්තර භාවිතයෙන් සමේ ස්වභාවික දීප්තිය වැඩි වී මෘදු, සිනිඳු සහ ආකර්ෂණීය පෙනුමක් ලබා ගත හැක.

HOW TO USE

අවශ්‍ය ඕනෑම වේලාවක ප්‍රමාණවත් Lotion ප්‍රමාණයක් ගෙන සිරුර පුරා ආලේප කර මෘදුව සම්බාහනය කරන්න.

වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා දිනපතා භාවිතා කරන්න.

KEY INGREDIENTS

  • Manjishta (Rubia cordifolia), Guduchi (Tinospora cordifolia), Venivel, Sandalwood, Lodhra, Shatavari (Asparagus racemosus), Rose Petals, Orange Peel Powder, Gram Powder, Glutathione, Niacinamide, Jojoba Oil, Alpha Arbutin

SCIENTIFIC SECRET

අපේ Body Lotion එකේ විද්‍යාත්මක රහස තියෙන්නේ සමට තෙතමනය, පෝෂණය සහ දීප්තිය ලබා දෙන ආයුර්වේදීය ශාකසාර සහ advanced skincare ingredients එකතුව තුළයි.

Glutathione, Niacinamide සහ Alpha Arbutin සමේ dullness සහ uneven skin tone පෙනුම අවම කරමින් සම වඩාත් දීප්තිමත්, පැහැපත් සහ ඒකාකාරී පෙනුමකට පත් කිරීමට උපකාරී වේ. Jojoba Oil සමට ගැඹුරු තෙතමනය ලබා දී සම මෘදු සහ සුමුදු කරයි.

Manjishta, Guduchi, Sandalwood, Lodhra සහ Shatavari වැනි ආයුර්වේදීය සංඝටක සම පෝෂණය කර නිරෝගී දීප්තියක් ලබා දෙන අතර, Rose Petals සහ Orange Peel Powder සමේ ස්වභාවික ප්‍රබෝධය සහ නැවුම් බව වැඩි කිරීමට සහාය වේ.

දිනයෙන් දිනයට භාවිතා කිරීමෙන් සම වඩාත් මෘදු, දීප්තිමත්, පැහැපත් සහ නිරෝගී පෙනුමකින් යුක්ත වේ.

What happens to the product?

Body Wash එක සම මෘදුව පිරිසිදු කරමින් දිනපතා එකතු වන dirt, excess oil සහ impurities ඉවත් කිරීමට උපකාරී වේ. Sulfate-free cleansing ingredients අඩංගු වීම නිසා සමේ ස්වභාවික තෙතමනය රඳවා ගනිමින් fresh සහ clean feeling එකක් ලබා දෙයි.

Aloe Vera, Glycerin සහ Vitamin E සමට තෙතමනය හා පෝෂණය ලබා දී dryness අඩු කර smooth, soft සහ healthy-looking skin එකක් පවත්වා ගැනීමට සහාය වේ.

HOW TO USE

  • Body Wash සුළු ප්‍රමාණයක් අතට හෝ loofah එකකට ගන්න.
  • ශරීරය පුරා මෘදුව ආලේප කර foam කරගන්න.
  • විනාඩි 1–2ක් massage කර පිරිසිදු වතුරෙන් සෝදා හරින්න.
  • දිනපතා භාවිතා කළ හැක.

දිනපතා භාවිතයෙන් සම fresh, clean සහ hydrated තත්ත්වයක පවත්වා ගත හැක.

KEY INGREDIENTS

  • Aqua (Water), Aloe Barbadensis Leaf Juice, Cocamidopropyl Betaine, Decyl Glucoside, Glycerin, Panthenol (Pro-Vitamin B5), Tocopheryl Acetate (Vitamin E), Fragrance

SCIENTIFIC SECRET

Body Wash එකේ විද්‍යාත්මක රහස තියෙන්නේ gentle cleansing + hydration + skin barrier support system එක තුළයි.

Cocamidopropyl Betaine සහ Decyl Glucoside මගින් සම මෘදුව පිරිසිදු කර dirt සහ excess oil ඉවත් කරන අතර සම වියළීම අවම කරයි.

Aloe Vera, Glycerin සහ Panthenol සමේ තෙතමනය පවත්වා ගනිමින් skin barrier එක ආරක්ෂා කරයි. Vitamin E antioxidant protection ලබා දී environmental stress වලින් සම ආරක්ෂා කිරීමට උපකාරී වේ.

නිරන්තර භාවිතයෙන් සම පිරිසිදු, මෘදු, තෙතමනයෙන් පිරි සහ නැවුම් බවකින් පවත්වා ගැනීමට උපකාරී වේ.

 

What happens to the product?

Body Scrub එක skin surface එකේ dead skin cells ඉවත් කරමින් roughness, dullness සහ uneven texture අඩු කිරීමට උපකාරී වේ. මෙය skin exfoliation process එකක් හරහා smooth, soft සහ fresh skin feel එකක් ලබා දේ.

නිරන්තර භාවිතයෙන් skin glow improve වී body skin more clean, bright සහ healthy appearance එකකින් පවත්වා ගැනීමට සහාය වේ.

HOW TO USE

  • සම තෙමා ගන්න (shower එකෙන් පසු භාවිතා කළොත් වඩා හොඳයි).
  • Body Scrub ටිකක් අතට ගෙන අවශ්‍ය ප්‍රදේශයට apply කරන්න.
  • මෘදුව circular motion වලින් විනාඩි 2–3ක් massage කරන්න.
  • rough areas (elbows, knees) ටිකක් වැඩි අවධානයෙන් scrub කරන්න.
  • පසුව හොඳින් වතුරෙන් සෝදා හරින්න.
  • පසුව body lotion එකක් apply කරන්න.

වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා සතියකට 2–3 වරක් භාවිතා කරන්න.

KEY INGREDIENTS

  • Sucrose (Sugar), Chrysopogon Zizanioides (Vetiver) Root Powder, Cocos Nucifera (Coconut) Oil, Aloe Barbadensis Leaf Juice, Glycerin, Fragrance

SCIENTIFIC SECRET

Body Scrub එකේ විද්‍යාත්මක රහස තියෙන්නේ mechanical exfoliation + natural hydration balance එක එකට එකතු වීම තුළයි.

Sugar (Sucrose) dead skin cells gently remove කර smooth skin surface එකක් ලබා දේ. Vetiver root powder skin soothe කර natural freshness maintain කිරීමට උපකාරී වේ. Coconut Oil deep miniaturisation ලබා දී skin soft සහ hydrated තබා ගනී.

Aloe Vera skin calm කර irritation අඩු කරයි. Glycerin moisture lock කර dryness prevent කර soft texture එකක් ලබා දේ.

නිරන්තර භාවිතයෙන් skin smoother, brighter සහ healthier appearance එකකින් පවත්වා ගැනීමට උපකාරී වේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Fresh & Bright Pack (Body lotion + Body Scrub + Body Wash)”

Your email address will not be published. Required fields are marked *

Curated Beauty Selections

A refined range designed for elegance, quality, and visible results.

See Our Community

On Instagram

Follow @ministryofbeauty and share your beauty moments with us.