Description
DESCRIPTION
What happens to the product?
Curly Shampoo එක curly සහ wavy hair සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද gentle cleansing shampoo එකකි. මෙය හිස්කබලේ දූවිලි, excess oil සහ product build-up ඉවත් කරමින් curls natural bounce සහ softness රැක ගැනීමට උපකාරී වේ.
නිරන්තර භාවිතයෙන් scalp health improve වී dryness සහ frizz අඩුවෙමින් curls වඩාත් defined, clean සහ healthy appearance එකකින් පවත්වා ගැනීමට සහාය වේ.
HOW TO USE
- කොණ්ඩය හොඳින් තෙමා ගන්න.
- Curly Shampoo ටිකක් ගෙන හිස්කබලට apply කරන්න.
- ඇඟිලි තුඩුවලින් මෘදුව විනාඩි 2–3ක් massage කරන්න.
- Foam එක කොණ්ඩයේ දිගට යාමට ඉඩ දෙන්න.
- පසුව හොඳින් වතුරෙන් සෝදා හරින්න.
වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා සතියකට 2–3 වතාවක් භාවිතා කරන්න.
KEY INGREDIENTS
- Tea Tree Oil
- Coconut Milk
- Kohomba (Neem)
- Hibiscus
- Argan Oil
- Neem
- Fenugreek
- Dry Nelli (Amla)
- Heen Madurutala
- Vetiver
- Venivel
- Velmi
SCIENTIFIC SECRET
Curly Shampoo එකේ විද්‍යාත්මක රහස තියෙන්නේ gentle cleansing action සහ curl-friendly botanical nourishment එකතු වීම තුළයි.
Coconut Milk සහ Argan Oil hair hydration maintain කර curls soft සහ smooth තබා ගනී. Tea Tree Oil, Kohomba සහ Neem scalp antimicrobial support ලබා දී dandruff සහ irritation අඩු කිරීමට උපකාරී වේ.
Hibiscus, Fenugreek සහ Amla hair roots strengthen කර natural curl growth support කරයි. Vetiver, Venivel සහ Velmi scalp soothe කර overall hair balance maintain කිරීමට සහාය වේ.
නිරන්තර භාවිතයෙන් curls clean, soft, bouncy සහ healthy ලෙස පවත්වා ගැනීමට උපකාරී වේ.
Reviews
There are no reviews yet.