Description
What happens to the product?
BFat Moringa Capsule & BFat Moringa Tea එක එකට භාවිතා කිරීමෙන් ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා දී නිරෝගී ලෙස බර සහ මහත වැඩි කර ගැනීමට උපකාරී වේ. Moringa වල අඩංගු විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝටීන් සහ ප්‍රතිඔක්සිකාරක නිසා ශරීරයේ nutrient absorption වැඩි වී ආහාරයෙන් ලැබෙන පෝෂණය වඩාත් හොඳින් උරා ගනී.
Appetite improve වීමෙන් ආහාර රුචිය වැඩි වන අතර, lean muscle development සහ body strength වර්ධනයට සහාය ලැබේ. නිරන්තර භාවිතයෙන් ශරීරයේ ශක්තිය, ප්‍රතිශක්තිය සහ overall wellness වැඩිදියුණු වෙමින් ක්‍රමානුකූලව පෝෂණවත් හා ආකර්ෂණීය ශරීරයක් ලබා ගැනීමට උපකාරී වේ.
How to Use
BFat Moringa Capsule
- එක් කැප්සියුලයක්, උදෑසන සහ සවස ආහාරයට පෙර වතුර වීදුරුවක් සමග පානය කරන්න.
BFat Moringa Tea
- දවසක් ඇර දවසක් ඖෂධීය තේ බෑගයක් නටන වතුර අඬු කෝප්පයකට දමා විනාඩි 4-5 ක් පමණ තබා පානය කරන්න.
වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා BFat Moringa Capsule සහ BFat Moringa Tea එකටම භාවිතා කරන්න.
KEY INGREDIENTS
BFat Moringa Capsule & BFat Moringa Tea
- Pure Moringa (Moringa Oleifera)
SCIENTIFIC SECRET
BFat Moringa Capsule & BFat Moringa Tea එකේ විද්‍යාත්මක රහස තියෙන්නේ Pure Moringa වල අඩංගු ඉහළ පෝෂණ ගුණාංග තුළයි. Moringa වල Vitamins A, C, D, Iron, Calcium, Potassium, Plant Protein සහ Essential Amino Acids බහුලව අඩංගු වන නිසා ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා.
BFat Moringa Capsule එක nutrient absorption සහ appetite improvement සඳහා සහාය ලබා දෙන අතර, BFat Moringa Tea එක ශරීරයට අමතර පෝෂණයක් ලබා දෙමින් energy levels සහ overall wellness වැඩි දියුණු කරයි. මෙම dual-action herbal combination එක නිසා lean muscle development, healthy weight gain සහ body strength වර්ධනයට ස්වාභාවිකවම සහාය ලැබෙනවා.
දිනයෙන් දිනයට භාවිතා කිරීමෙන් පෝෂණවත්, ශක්තිමත්, සෞඛ්‍ය සම්පන්න සහ ආකර්ෂණීය ශරීරයක් ගොඩනඟා ගැනීමට BFat Moringa Capsule & Tea උපකාරී වේ.
Reviews
There are no reviews yet.