BFat Moringa Capsule

රු3,150.00

3 X Rs. 1,050.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

Additional information

Categories: ,

Description

What happens to the product?

මෙම BFat Moringa Capsule එක ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා දෙමින් නිරෝගීව බර සහ මහත වැඩි කර ගැනීමට උපකාරී වේ. Moringa වල අඩංගු ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක නිසා ශරීරයේ nutrient absorption වැඩිවී ආහාරයේ පෝෂණය හොඳින් උරා ගැනීමට සහාය වේ.

Appetite improve වීමෙන් ආහාර ගැනීමේ රුචිය වැඩි වන අතර, ශරීරයේ lean muscle mass වර්ධනයට සහාය ලැබේ. නිරන්තර භාවිතයෙන් ශරීර ශක්තිය, දෛනික ක්‍රියාකාරීත්වය සහ overall body health වැඩිදියුණු වෙමින් ක්‍රමානුකූලව නිරෝගී බරක් ලබා ගැනීමට උපකාරී වේ.

How to Use

කැප්සියුල් 1 ක් උදෑසන ආහාරයට පසු සහ කැප්සියුල් 1 ක් රාත්‍රී ආහාරයට පසු වතුර සමඟ ලබා ගන්න.

වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා දිනපතා නිර්දේශිත ප්‍රමාණයට අනුව භාවිතා කරන්න.

Key Ingredients

  • Pure Moringa (Moringa Oleifera) Leaf Extract

Scientific Secret

අපේ BFat Moringa Capsule එකේ අඩංගු high-nutrient Moringa Extract නිසා ශරීරයට අවශ්‍ය amino acids, plant protein, vitamins සහ minerals ලැබෙනවා. මෙම පෝෂ්‍ය පදාර්ථ ශරීරයේ nutrient utilization සහ tissue development process වලට සහාය දක්වන නිසා ස්වාභාවිකවම නිරෝගී බරක් ලබා ගැනීමට උපකාරී වෙනවා.

Moringa වල ඇති ස්වභාවික පෝෂණ ගුණ නිසා appetite improve වෙලා ආහාර රුචිය වැඩි වන අතර, ශරීර ශක්තිය, stamina සහ overall wellness ද වැඩිදියුණු වෙනවා. නියමිත ලෙස භාවිතා කළ විට ශක්තිමත්, පෝෂණවත් සහ ආකර්ෂණීය ශරීරයක් ගොඩනඟා ගැනීමට BFat Moringa Capsule උපකාරී වේ. ☘️✨️

Reviews

There are no reviews yet.

Be the first to review “BFat Moringa Capsule”

Your email address will not be published. Required fields are marked *

Curated Beauty Selections

A refined range designed for elegance, quality, and visible results.

insta-img-1
insta-img-2
insta-img-3
insta-img-4

See Our Community

On Instagram

Follow @ministryofbeauty and share your beauty moments with us.

insta-img-7
insta-img-8