Description
DESCRIPTION
What happens to the product?
Radiance Face Cream එක සමට ගැඹුරු පෝෂණය, තෙතමනය සහ brightening care ලබා දීමට නිර්මාණය කරන ලද advanced skincare cream එකකි. මෙය dullness, uneven skin tone සහ dark spots නිසා අහිමි වන සමේ ස්වභාවික දීප්තිය නැවත ලබා ගැනීමට උපකාරී වේ.
Niacinamide, Alpha Arbutin, Glutathione සහ botanical extracts එකතුව සමේ පෙනුම වැඩිදියුණු කර skin tone එක more even හා radiant ලෙස පවත්වා ගැනීමට සහාය වේ. නිරන්තර භාවිතයෙන් සම soft, smooth, hydrated සහ naturally glowing appearance එකක් ලබා ගැනීමට උපකාරී වේ.
HOW TO USE
- මුහුණ පිරිසිදු කර වියළා ගන්න.
- Radiance Face Cream සුළු ප්‍රමාණයක් මුහුණ සහ බෙල්ල මත ආලේප කරන්න.
- මෘදුව upward circular motions වලින් massage කරන්න.
- සම්පූර්ණයෙන් absorb වන තෙක් තබා ගන්න.
- උදේ සහ රාත්‍රී දිනකට දෙවරක් භාවිතා කරන්න.
වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා Face Wash, Toner සහ Serum සමඟ නිරන්තරයෙන් භාවිතා කරන්න.
KEY INGREDIENTS
- Rosehip Oil, Green Tea Extract, Vitamin E, Manjishta (Rubia cordifolia), Guduchi (Tinospora cordifolia), Venivel, Sandalwood, Lodhra, Shatavari (Asparagus racemosus), Rose Petals, Orange Peel Powder, Gram Powder, Glutathione, Niacinamide, Alpha Arbutin
SCIENTIFIC SECRET
Radiance Face Cream එකේ විද්‍යාත්මක රහස තියෙන්නේ brightening actives, antioxidants සහ botanical skin-conditioning ingredients එකට එකතු වීම තුළයි.
Alpha Arbutin සහ Niacinamide සමේ uneven pigmentation පෙනුම අවම කර skin tone එක වඩාත් even සහ radiant පෙනීමට උපකාරී වේ. Glutathione සහ Vitamin E antioxidant protection ලබා දී environmental stress වලින් සම ආරක්ෂා කරයි.
Green Tea Extract හි අඩංගු polyphenols සහ antioxidants සමේ ස්වභාවික දීප්තිය පවත්වා ගැනීමට සහාය වන අතර, Rosehip Oil සමට පෝෂණය හා hydration ලබා දී smooth appearance එකක් ලබා දෙයි.
Manjishta, Guduchi, Sandalwood සහ Lodhra වැනි ආයුර්වේදීය ශාකසාර සමේ සුවපහසුව සහ healthy-looking complexion එකක් පවත්වා ගැනීමට උපකාරී වේ.
නිරන්තර භාවිතයෙන් සම වඩාත් bright, smooth, hydrated සහ naturally radiant appearance එකක් ලබා ගැනීමට උපකාරී වේ.
What happens to the product?
Ministry of Beauty Face Serum එක skin deep nourishment සහ hydration ලබා දීමට නිර්මාණය කරන ලද lightweight serum එකකි. මෙය skin layers තුළට පහසුවෙන් absorb වී dryness, dullness සහ uneven skin tone අඩු කිරීමට උපකාරී වේ.
නිරන්තර භාවිතයෙන් skin texture improve වී smooth, soft සහ radiant “glass skin” glow එකක් පවත්වා ගැනීමට සහාය වේ. Fine lines appearance අඩු කර youthful, healthy-looking skin එකක් ලබා ගැනීමටද උපකාරී වේ.
HOW TO USE
- මුහුණ face wash එකෙන් පිරිසිදු කරගන්න.
- skin එක තරමක් තෙත (slightly damp) තත්ත්වයේ තබා ගන්න.
- Face Serum බින්දු 2–4ක් අතට ගන්න.
- මුහුණ සහ neck එකට මෘදුව apply කරන්න.
- fingers වලින් gentle tapping / patting කර හොඳින් absorb වීමට ඉඩ දෙන්න.
- පසුව moisturiser එකක් භාවිතා කළ හැක.
වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා දිනකට 1–2 වරක් (morning & night) භාවිතා කරන්න.
KEY INGREDIENTS
- Kunkumadi Taila, Triphala Taila, Argan Oil, Jojoba Oil, Vitamin E, Aloe Vera, Black Seed Oil
SCIENTIFIC SECRET
Face Serum එකේ විද්‍යාත්මක රහස තියෙන්නේ Ayurvedic oils + antioxidant + deep penetration hydration system එක එකට එකතු වීම තුළයි.
Kunkumadi Taila සහ Triphala Taila skin brightening සහ tone correction support කරයි. Argan Oil සහ Jojoba Oil deep miniaturisation ලබා දී skin barrier strengthen කරයි. Aloe Vera skin soothe කර irritation අඩු කරයි.
Vitamin E සහ Black Seed Oil antioxidant protection ලබා දී skin damage reduce කර natural glow enhance කිරීමට උපකාරී වේ.
මේ සියල්ල එකට ක්‍රියා කිරීමෙන් skin bright, smooth, hydrated සහ glowing glass-skin effect එකක් ලබා ගැනීමට උපකාරී වේ.
What happens to the product?
Face Scrub එක සම මතුපිට ඇති dead skin cells ඉවත් කරමින් skin texture එක smooth, soft සහ refreshed කිරීමට උපකාරී වේ. මෙය pores unclog කරමින් skin brightness සහ natural glow එක වැඩි දියුණු කරයි.
නිරන්තර භාවිතයෙන් dull skin අඩුවී, skin tone improve වී clean, fresh සහ healthy-looking complexion එකක් ලබා ගැනීමට සහාය වේ.
HOW TO USE
- මුහුණ තෙමා ගන්න.
- Face Scrub ටිකක් ගෙන මෘදුව circular motion වලින් 1–2 minutes scrub කරන්න.
- ඇස් වටපිටාව avoid කරන්න.
- පසුව වතුරෙන් හොඳින් සෝදා හරින්න.
- සතියකට 2–3 වතාවක් භාවිතා කරන්න.
වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා පසුව moisturiser හෝ face cream භාවිතා කරන්න.
KEY INGREDIENTS
- Sucrose (Sugar), Rubia Cordifolia (Manjishta) Root Powder, Rosa Damascena (Rose) Petal Powder, Aloe Barbadensis Leaf Juice, Simmondsia Chinensis (Jojoba) Seed Oil, Glycerin, Fragrance
SCIENTIFIC SECRET
Face Scrub එකේ විද්‍යාත්මක රහස තියෙන්නේ gentle exfoliation සහ natural skin nourishment එක එකට එකතු වීම තුළයි.
Sucrose (Sugar) physical exfoliant එකක් ලෙස dead skin cells ඉවත් කර smooth skin surface එකක් ලබා දෙයි. Manjishta සහ Rose Powder skin tone improve කර natural glow enhance කිරීමට උපකාරී වේ. Aloe Vera skin soothe කර redness සහ irritation අඩු කරයි.
Jojoba Oil සහ Glycerin skin moisture maintain කර dryness prevent කර soft, hydrated feel එකක් ලබා දේ.
Reviews
There are no reviews yet.