Description
DESCRIPTION
What happens to the product?
Acne Face Wash එක සම ගැඹුරින් පිරිසිදු කර අතිරික්ත තෙල්, දූවිලි සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වේ. කුරුලෑ ඇතිවීමට බලපාන excess oil සහ impurities පාලනය කරමින් සම පිරිසිදු, නැවුම් සහ නිරෝගීව තබා ගැනීමට සහාය වේ.
සමේ රතු වීම, තෙල් ගතිය සහ අවහිර වූ රෝම කූප (pores) පිරිසිදු කරමින් කුරුලෑ ඇතිවීමේ අවදානම අවම කිරීමට උපකාරී වේ. නිරන්තර භාවිතයෙන් සම වඩාත් පිරිසිදු, මෘදු, දීප්තිමත් සහ නැවුම් පෙනුමක් ලබා ගනී.
How to Use
- මුහුණ තෙමා ගන්න.
- ප්‍රමාණවත් Face Wash ප්‍රමාණයක් ගෙන මුහුණ පුරා මෘදුව සම්බාහනය කරන්න.
- විශේෂයෙන් කුරුලෑ ඇති ප්‍රදේශවල තත්පර 30-60 ක් පමණ මෘදුව සම්බාහනය කරන්න.
- පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.
වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා උදෑසන සහ රාත්‍රී දිනකට දෙවරක් භාවිතා කරන්න.
KEY INGREDIENTS
- Aqua (Water)
- Glycerin
- Neem Extract (Azadirachta Indica)
- Turmeric Powder (Curcuma Longa)
- Sandalwood Powder (Santalum Album)
- Tulsi Extract (Ocimum Sanctum)
- Licorice Root Extract (Glycyrrhiza Glabra)
SCIENTIFIC SECRET
අපේ Acne Face Wash එකේ විද්‍යාත්මක රහස තියෙන්නේ කුරුලෑ ඇතිවීමට බලපාන excess oil, bacteria සහ skin impurities පාලනය කිරීමට උපකාරී වන ස්වභාවික ශාකසාර සංඝටක එකතුව තුළයි.
Neem Extract, Tulsi Extract සහ Turmeric Powder සම පිරිසිදු කර කුරුලෑ ඇතිවීමට බලපාන සාධක අවම කිරීමට උපකාරී වන අතර, Sandalwood සම සන්සුන් කර සමේ නැවුම් බව රැක දේ. Licorice Root Extract සමේ අවපැහැ ගැන්වීම් සහ කුරුලෑ ලප පෙනුම අවම කරමින් සම වඩාත් දීප්තිමත් සහ ඒකාකාරී පෙනුමකට පත් කිරීමට සහාය වේ.
Glycerin සමේ ස්වභාවික තෙතමනය රැක දෙන නිසා සම වියළි නොවී පිරිසිදු හා සුවපහසු තත්ත්වයක පවතී. නියමිත ලෙස භාවිතා කිරීමෙන් කුරුලෑ සහිත සම වඩාත් පිරිසිදු, මෘදු, දීප්තිමත් සහ නිරෝගී පෙනුමක් ලබා ගනී.
Reviews
There are no reviews yet.