Sale!
Sale!

Face Special pack 1

Original price was: Rs. 9,800.00.Current price is: Rs. 6,700.00.

3 X Rs. 2,233.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs. 2,233.33 with Koko

To cancel your active subscription, please contact our customer support directly at +94 75 930 4407

Additional information

Description

  • What happens to the product?

    Double Active Magic Hair Oil එක යනු Ministry of Beauty හි Magic Hair Oil එකේ වැඩිදියුණු කළ, නව සංයෝග සහිත update version එකකි. මෙම තෙල් හිස්කබලට ගැඹුරු පෝෂණය ලබා දෙමින් කෙස් මුල් ශක්තිමත් කර කෙස් වර්ධනයට අවශ්‍ය ස්වභාවික පරිසරය නිර්මාණය කිරීමට උපකාරී වේ. DHT නිෂ්පාදනය පාලනය කිරීමට සහ 5-alpha reductase ක්‍රියාව අවම කිරීමට උපකාරී වන ස්වභාවික DHT blockers අඩංගු වීම නිසා කෙස් ගැලවී යාම අඩු කර, නව කෙස් වර්ධනයට සහාය වේ. නිරන්තර භාවිතයෙන් හිස්කබලේ රුධිර සංසරණය වැඩි වී කෙස් ගස් ශක්තිමත්, ඝන සහ නිරෝගී බවට පත්වේ.

     HOW TO USE

    • තෙල් ප්‍රමාණවත් ලෙස හිස්කබලට සහ කෙස් මුල්වලට ආලේප කරන්න.
    • ඇඟිලි තුඩුවලින් විනාඩි 5–10ක් මෘදුව massage කරන්න.
    • අවම වශයෙන් පැය 1–2ක් හෝ රාත්‍රිය පුරා තබා ගන්න.
    • පසුව shampoo එකකින් හිසකෙස් හොඳින් සෝදා හරින්න.

    වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා සතියකට 3–4 වරක් භාවිතා කරන්න. දිනපතා භාවිතා කළහොත් baby hair growth support කරමින්, hair fall අඩු කර, ඝන සහ නිරෝගී හිසකෙස් වර්ධනයට උපකාරී වේ.

    Key Ingredients

    • Rosemary Powder, Green Tea Extract, Asamodagam (Anise Seeds), Nelli (Amla), Uluhaal (Fenugreek), Kaluduru (Black Seed), Nika Leaves, Kohomba Seeds, Rathu Lunu (Red Onion), Karapincha (Curry Leaves), Kekirindiya

    Scientific Secret

    Double Active Magic Hair Oil එකේ විද්‍යාත්මක රහස තියෙන්නේ ස්වභාවික DHT blockers සහ scalp circulation boosting botanical ingredients එකතුව තුළයි. Rosemary සහ Green Tea Extract 5-alpha reductase enzyme ක්‍රියාව පාලනය කර DHT මට්ටම අඩු කිරීමට සහාය වේ. එමඟින් hair fall අඩු වී anagen phase (growth phase) දිගු වේ. Fenugreek, Amla, Curry Leaves සහ Black Seed වැනි ශාකසාර හිස්කබලට අවශ්‍ය පෝෂණය ලබා දී keratin production වැඩි කර කෙස් ශක්තිමත් කරයි. Red Onion සහ Rosemary හිස්කබලේ රුධිර සංසරණය වැඩි කර hair follicles උත්තේජනය කර නව කෙස් වර්ධනයට උපකාරී වේ. නිරන්තර භාවිතයෙන් හිස්කබල නිරෝගීව පවත්වාගෙන, hair fall අඩු කර, ඝන, ශක්තිමත් සහ නිරෝගී කෙස් ලබා ගැනීමට උපකාරී වේ.

    What happens to the product?

    Hair Boost Shampoo එක ඔබගේ හිස්කබල සහ කෙස් ගස් ගැඹුරින් පිරිසිදු කරමින් කෙස් වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබා දෙන ආයුර්වේදීය hair care solution එකකි. ස්වභාවික ශාකසාර සංඝටක වලින් සමන්විත මෙම shampoo එක කෙස් මුල් ශක්තිමත් කරමින් hair fall අඩු කිරීමට සහ නිරෝගී කෙස් වර්ධනයට සහාය වේ. නිරන්තර භාවිතයෙන් හිස්කබලේ තෙතමනය රැකෙමින් dryness හා damage අඩු වන අතර, කෙස් වඩාත් ඝන, මෘදු සහ ස්වභාවික බබළන ගතියකින් යුක්ත වේ. කෙස් ගැලවීම අවම කරමින් දිගු, ශක්තිමත් සහ නිරෝගී කොණ්ඩයක් ලබා ගැනීමට උපකාරී වේ.

    How to Use

    1. කොණ්ඩය හොඳින් තෙමා ගන්න.
    2. Hair Boost Shampoo ප්‍රමාණවත් ලෙස ගෙන හිස්කබල සහ කෙස් මත ආලේප කරන්න.
    3. ඇඟිලි තුඩුවලින් මෘදුව විනාඩි 2-3 ක් සම්බාහනය කරන්න.
    4. හොඳින් ජලයෙන් සෝදා හරින්න.

    වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා සතියකට 2-3 වතාවක් භාවිතා කරන්න.

    Key Ingredients

    • Brungamalaka Taila, Coconut Oil, Shea Butter, Aloe Vera, Amla, Green Tea Extract, Rosemary, Keekiridiya Extract, Black Seed Extract

    Scientific Secret

    Hair Boost Shampoo එකේ විද්‍යාත්මක රහස තිබෙන්නේ හිස්කබලේ සෞඛ්‍යය සහ කෙස් වර්ධනය සඳහා විශේෂයෙන් තෝරාගත් ආයුර්වේදීය හා ස්වභාවික සංඝටක එකතුව තුළයි. Brungamalaka Taila සහ Rosemary හිස්කබලේ රුධිර සංසරණය වැඩි කිරීමට සහ කෙස් මූලවලට පෝෂණය සැපයීමට උපකාරී වන අතර, Coconut Oil සහ Shea Butter කෙස් ගස තුළට ගැඹුරින් ඇතුළු වී තෙතමනය සහ ආරක්ෂාව ලබා දෙයි. Amla, Green Tea Extract සහ Black Seed වල ඇති ප්‍රතිඔක්සිකාරක කෙස් හානිවීමෙන් ආරක්ෂා කරමින් ශක්තිමත් සහ නිරෝගී කෙස් වර්ධනයට සහාය වේ. නියමිත ලෙස භාවිතා කිරීමෙන් කෙස් ගැලවීම අඩු වී, කෙස් මුල් ශක්තිමත් වෙමින්, ඝනකම්, දිගු සහ ස්වභාවික බැබළීමකින් යුත් නිරෝගී කොණ්ඩයක් ලබා ගැනීමට උපකාරී වේ.

    What happens to the product?

    මෙම Beard Oil එක මගින් රැවුල් මුලයට ගැඹුරු පෝෂණය ලැබීම නිසා reula වැටීම අඩු වෙමින් ඝනකම්, මෘදු බව, හා නිරෝගී වර්ධනයක් ඔබට ලැබෙනවා. Blood circulation වැඩි වීමෙන් dormant follicles active වෙලා gaps නතර කර නව baby hair මතුවෙනවා. Hydration වැඩිවීමෙන් dryness, itching, සහ dandruff වැනි beard issues නැති වෙමින් beard එක soft, smooth, well-shaped look එකකට පෙරළෙනවා. How to Use රැවුලෙහි හොඳින් ගෑවෙන ලෙස ගල්වා විනාඩි 15 ක් පමණ පිරිමැද සම්බාහනය කරන්න. අවමය පැය 1 1/2 රැවුලෙහි තිබිය යුතුයි. දවසේ පහසු වේලාවක ආලේප කරන්න. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා අවමය සතියකට තුන් වරක් වත් භාවිතා කරන්න. දිනපතා භාවිතා කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.   

    Key Ingredients

    Aqua (Water), Simmondsia Chinensis (Jojoba) Seed Oil, Argania Spinosa (Argan) Kernel Oil, Caprylic/Capric Triglyceride, Aloe Barbadensis Leaf Juice, Tocopherol, Panthenol, Camellia Sinensis (Green Tea) Extract, Fragrance (Parfum).  

    Scientific Secret

    අපේ Beard Oil එක රැවුල් මූලය පෝෂණය කර hydration වැඩි කරන නිසා රැවුල ගොඩනගා ගන්න අතිශයින් උපකාරී. නියමිත ලෙස භාවිතා කළොත් රැවුල ඝනකම්ව වර්ධනය වෙයි. Beard roots වලට අවශ්‍ය ශක්තිය ලැබීම හේතුවෙන් වර්ධන වේගයත් වැඩිවෙමින් gaps නැති, සමාන රැවුලක් හදන්න උදව් කරනවා. තෙතමනය වැඩි කිරීමෙන් dryness අඩුවෙලා තුනී reulak පවා තුනීකම අතහැර ගොඩනගා ගනී. දිනයෙන් දිනේ භාවිතා කරමින් beard roots active වෙලා new baby hair මතු වී හොඳ, ඝන හා neat-looking beard එකක් ඔබට ලැබෙනවා.

    What happens to the product?

    Pinkturn Lip Balm එක තොල්වලට ගැඹුරු තෙතමනය සහ පෝෂණය ලබා දී dryness, chapping සහ roughness අඩු කිරීමට උපකාරී වේ. මෙය daily use කිරීමෙන් lips soft, smooth සහ healthy appearance එකකින් පවත්වා ගැනීමට සහාය වේ. නිරන්තර භාවිතයෙන් dead skin layer අඩුවී natural pinkish glow එකක් පෙන්වීමට සහ lip tone improve කිරීමට උපකාරී වේ.

    HOW TO USE

    • තොල් පිරිසිදු කර dry කරගන්න.
    • Lip Balm ටිකක් ඇඟිල්ලෙන් හෝ stick එකෙන් apply කරන්න.
    • තොල් මත සමානව spread කරගන්න.
    • දවසට 2–3 වරක් (morning, daytime, night) භාවිතා කරන්න.
    • රාත්‍රී නිදාගන්න පෙර apply කිරීමෙන් better hydration ලැබේ.

    වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා දිනපතා නිතර භාවිතා කරන්න.

    Key Ingredients

    • Coconut Oil (Narikela Taila), Castor Oil (Eranda Taila), Triphala Oil, Ghee, Beeswax (Madhu Sarpih), Licorice Extract (Yashtimadhu), Beetroot Powder, Rose Petal Powder, Vitamin E, Strawberry Extract Oil

    Scientific Secret

    Pinkturn Lip Balm එකේ විද්‍යාත්මක රහස තියෙන්නේ deep hydration, natural exfoliation සහ pigmentation balance system එක එකට එකතු වීම තුළයි. Coconut Oil, Castor Oil සහ Ghee lips deep moisturize කර dryness සහ cracking අඩු කරයි. Beeswax moisture lock කර protective barrier එකක් සාදයි. Licorice Extract melanin activity balance කර dark pigmentation reduce කිරීමට උපකාරී වේ. Beetroot සහ Rose Petal Powder natural tint + antioxidant support ලබා දී lips fresh සහ rosy appearance එකක් ලබා දෙයි. Vitamin E සහ Strawberry Extract Oil lips repair කර soft, smooth සහ healthy texture එකක් පවත්වා ගැනීමට උපකාරී වේ. නිරන්තර භාවිතයෙන් lips soft, hydrated සහ naturally pinkish glow එකකින් පවත්වා ගැනීමට උපකාරී වේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Face Special pack 1”

Your email address will not be published. Required fields are marked *

Curated Beauty Selections

A refined range designed for elegance, quality, and visible results.

See Our Community

On Instagram

Follow @ministryofbeauty and share your beauty moments with us.