BFat Moringa Tea

රු2,200.00

3 X Rs. 733.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

Additional information

Categories: ,

Description

What happens to the product?

මෙම BFat Moringa Tea එක ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා දෙමින් නිරෝගී ලෙස බර සහ මහත වැඩි කර ගැනීමට උපකාරී වේ. Moringa වල අඩංගු විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝටීන් සහ ප්‍රතිඔක්සිකාරක නිසා ශරීරයේ පෝෂක අවශ්‍යතා සපුරාලීමට සහාය ලැබේ.

නිරන්තර භාවිතයෙන් ආහාර රුචිය වැඩි වීම, ශරීර ශක්තිය ඉහළ යාම සහ දෛනික ක්‍රියාකාරීත්වය වැඩිදියුණු වීම සිදු වේ. Nutrient absorption වැඩි වීම නිසා ශරීරයට අවශ්‍ය පෝෂණය හොඳින් ලබාගෙන ක්‍රමානුකූලව නිරෝගී බරක් ලබා ගැනීමට උපකාරී වේ.

How to Use

දවසක් ඇර දවසක් ඖෂධීය තේ බෑගයක් නටන වතුර අඬු කෝප්පයකට දමා විනාඩි 4-5 ක් පමණ තබා පානය කරන්න.

වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා නිර්දේශිත පරිදි නිරන්තරයෙන් භාවිතා කරන්න.

KEY INGREDIENTS

  • Pure Moringa (Moringa Oleifera) Leaf Powder

SCIENTIFIC SECRET

අපේ BFat Moringa Tea එකේ අඩංගු Pure Moringa වල විටමින් A, C, D, Calcium, Potassium, Iron, Plant Protein සහ ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වන නිසා ශරීරයට ඉහළ පෝෂණයක් ලබා දෙයි.

මෙම පෝෂක සංඝටක ශරීරයේ nutrient absorption සහ energy production process වලට සහාය ලබා දෙන අතර, appetite improve කර නිරෝගී ලෙස බර වැඩි කර ගැනීමට උපකාරී වේ. නිරන්තර භාවිතයෙන් ශරීර ශක්තිය, ප්‍රතිශක්තිය සහ overall wellness වැඩිදියුණු වෙමින් පෝෂණවත්, ආකර්ෂණීය සහ සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා ගැනීමට සහාය වේ.

Reviews

There are no reviews yet.

Be the first to review “BFat Moringa Tea”

Your email address will not be published. Required fields are marked *

Curated Beauty Selections

A refined range designed for elegance, quality, and visible results.

insta-img-1
insta-img-2
insta-img-3
insta-img-4

See Our Community

On Instagram

Follow @ministryofbeauty and share your beauty moments with us.

insta-img-7
insta-img-8