Description
BEFORE/AFTER TRANSFORMATION

DESCRIPTION
What happens to the product? මෙම Beard Oil එක මගින් රැවුල් මුලයට ගැඹුරු පෝෂණය ලැබීම නිසා reula වැටීම අඩු වෙමින් ඝනකම්, මෘදු බව, හා නිරෝගී වර්ධනයක් ඔබට ලැබෙනවා. Blood circulation වැඩි වීමෙන් dormant follicles active වෙලා gaps නතර කර නව baby hair මතුවෙනවා. Hydration වැඩිවීමෙන් dryness, itching, සහ dandruff වැනි beard issues නැති වෙමින් beard එක soft, smooth, well-shaped look එකකට පෙරළෙනවා.
How to Use රැවුලෙහි හොඳින් ගෑවෙන ලෙස ගල්වා විනාඩි 15 ක් පමණ පිරිමැද සම්බාහනය කරන්න. අවමය පැය 1 1/2 රැවුලෙහි තිබිය යුතුයි. දවසේ පහසු වේලාවක ආලේප කරන්න. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා අවමය සතියකට තුන් වරක් වත් භාවිතා කරන්න. දිනපතා භාවිතා කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.
KEY INGREDIENTS
Aqua (Water), Simmondsia Chinensis (Jojoba) Seed Oil, Argania Spinosa (Argan) Kernel Oil, Caprylic/Capric Triglyceride, Aloe Barbadensis Leaf Juice, Tocopherol, Panthenol, Camellia Sinensis (Green Tea) Extract, Fragrance (Parfum).
SCIENTIFIC SECRET
අපේ Beard Oil එක රැවුල් මූලය පෝෂණය කර hydration වැඩි කරන නිසා රැවුල ගොඩනගා ගන්න අතිශයින් උපකාරී. නියමිත ලෙස භාවිතා කළොත් රැවුල ඝනකම්ව වර්ධනය වෙයි. Beard roots වලට අවශ්‍ය ශක්තිය ලැබීම හේතුවෙන් වර්ධන වේගයත් වැඩිවෙමින් gaps නැති, සමාන රැවුලක් හදන්න උදව් කරනවා. තෙතමනය වැඩි කිරීමෙන් dryness අඩුවෙලා තුනී reulak පවා තුනීකම අතහැර ගොඩනගා ගනී. දිනයෙන් දිනේ භාවිතා කරමින් beard roots active වෙලා new baby hair මතු වී හොඳ, ඝන හා neat-looking beard එකක් ඔබට ලැබෙනවා.
Reviews
There are no reviews yet.