Description
DESCRIPTION
What happens to the product?
Curly Hair Oil එක curly සහ wavy hair සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද nourishing oil treatment එකකි. මෙය හිස්කබලට ගැඹුරු පෝෂණය ලබා දී dry scalp සහ frizz අඩු කර curls soft, defined සහ healthy ලෙස පවත්වා ගැනීමට උපකාරී වේ.
නිරන්තර භාවිතයෙන් hair roots strengthen වී breakage අඩුවෙමින් natural curl growth සහ shine improve වේ.
HOW TO USE
- හිස්කබලට Curly Hair Oil ප්‍රමාණවත් ලෙස apply කරන්න.
- ඇඟිලි තුඩුවලින් මෘදුව විනාඩි 5–10ක් massage කරන්න.
- හිස්කබලට හොඳින් උරාගන්න ඉඩ දී අවම වශයෙන් පැය 1/2ක් තබා ගන්න.
- පසුව curly shampoo එකෙන් හොඳින් සෝදා හරින්න.
වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා සතියකට 2–3 වතාවක් භාවිතා කරන්න.
KEY INGREDIENTS
- Fenugreek Juice
- Dry Nelli (Amla)
- Hibiscus
- Neem
- Curry Leaf Extract
- Heen Madurutala
- Vetiver
- Velmi
- Venival
- Indian Gooseberry Extract
- Kohomba
- Kekirindiya Extract
- Calotropis Gigantea Flower Extract
- Fenugreek
SCIENTIFIC SECRET
Curly Hair Oil එකේ විද්‍යාත්මක රහස තියෙන්නේ scalp nourishment, moisture balance සහ follicle strengthening system එක එකට එකතු වීම තුළයි.
Fenugreek, Amla සහ Curry Leaf Extract hair roots strengthen කර natural growth support කිරීමට උපකාරී වේ. Hibiscus සහ Neem scalp health improve කර dandruff සහ irritation අඩු කිරීමට සහාය වේ.
Vetiver, Venival සහ Kekirindiya scalp soothe කර blood circulation improve කර curls healthy growth support කරයි. Calotropis Gigantea flower extract scalp regeneration support කිරීමට උපකාරී වේ.
නිරන්තර භාවිතයෙන් curls soft, bouncy, defined සහ healthy appearance එකකින් පවත්වා ගැනීමට උපකාරී වේ.
Reviews
There are no reviews yet.